|
 |
|
|
 |
ආර්ථික විද්‍යාව, බැංකු කටයුතු මූල්‍ය කටයුතු පිළිබඳ නව දැනුමින් හා පළපුරුද්දෙන් සමන්විත මානව සම්පත් සංචිතයක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී. මෙම දැනුම පොදු ජනතාව වෙත ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විවිධ අධ්‍යාපන හා දැනුවත්කරවීමේ වැඩසටහන් මෙහෙයවනු ලබයි.
බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍රය වසර පුරාම පුළුල් පරාසයකින් යුත් විවිධ පාඨමාලා පවත්වනු ලබයි.
නව ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා පිළිබඳ තම දැනුම යාවත්කාලීන කර ගැනීමට කැමති විද්‍යාර්ථින් හා පොදු මහජනතාව සඳහා ප්‍රසිද්ධ දේශන මාලාවන් පවත්වා ෙගන යනු ලැබේ.
සන්නිවේදන දෙපාර්තමේන්තුව බැංකුවේ අනෙකුත් දෙපාර්තමේන්තුවල ද සහයෝගය ලබාගනිමින් ආර්ථික හා මූල්‍ය අංශයේ සංවර්ධනයන් පිළිබඳ අවබෝධය වැඩි දියුණු කරනු වස් දැනුම්වත් කරවීමේ වැඩසටහන් ෙමහෙය වනු ලබයි.
ව්‍යවහාර මුදල් කෞතුකාගාරයසතුව ඉතාාණික වටිනාකමින් යු ත් ක ාසි හා ව්‍යවහාර මත් ක ාසි ව්‍යවහාර මුදල් නෝට්ටුවලින් සමන්විත එකතුවක් ඇති අතර කලින් වෙන්කර ගනු ලබන වේලාවක දී මහජනතාවට මුදල් කෞතුකාගාරය නැරඹිය හැකිය.
බැංකුව විසින් නිපදවා ඇති අධ්‍යාපනික වීඩියෝ පට කිහිපයක් ද නිපදවා ඇත.
මහ බැංකු නිලධරයන්ගේ ලිපි
|
|
|
 |
|