|
 |
|
|
 |
අධ්‍යාපනික වීඩියෝ
සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා වරින් වර විවිධ තේමාවන් යටතේ අධ්‍යාපනික වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කරනු ලබයි. එමෙන්ම මේවා DVD සහ VCD ආකාරයෙන් විකිණිම සඳහා තිබේ. අලෙවි තොරතුරු දැන ගැනීම සඳහා ප්‍රකාශන විමසා බලන්න.
 |
|
 |
| ශ්‍රී ලංකා මහ බැංකුවේ සැකැස්ම හා එහි කටයුතු පිළිබඳ තොරතුරු සපයනු ලැබේ. (ශ්‍රී ලංකා මහ බැංකුවේ 50 වන සංවත්සරය සමරනු වස් වසර 2000 දී නිෂ්පාදනය කරන ලදී) |
|
ආර්ථික හා මිල ස්ථායිතාවය පවත්වාගෙන යාමෙහි ලා ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය විස්තර කරනු ලබයි. (2005 වසරේ දී නිෂ්පාදනය කරන ලදී) |
| |
|
|
 |
|
|
| ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේ අනුග්‍රහය යටතේ ස්වාධීන රෑපවාහිනී සේවාව මගින් සංවිධානය කරන ලද “තක්ෂිලාව වැඩසටහන්” ඇතුළත් DVD (අංකිත බහුශ්‍රැත) තැටි සිංහල මාධ්‍යයෙන් දැන් ලබාගත හැකිය. මෙම CD තැටිවල මුදල් බැංකු සහ මිල, සාර්ව ආර්ථිකය-ජාතික ගිණුම් සංකල්පය, ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ, රාජ්‍ය ආර්ථිකය, රාජ්‍ය ආදායම, අන්තර්ජාතික වෙළෙඳාම සහ විදේශ මූල්‍ය, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය යන මාතෘකා යටතේ සම්පාදිතය. එක් පිටපතක මිල රුපියල් 200/= කි. |
|
|
|
|
|
 |
|