මුල් පිටුව
 පුවත්පත් නිවේදන /දේශන
 බැංකුව පිළිබඳ තතු
 මුදල් ප්‍රතිපත්තිය
 මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය
 ව්‍යවහාර මුදල් කළමනාකරණය
 නියෝජිත කටයුතු
 සංඛ්‍යාන
 නීති හා රෙගුලාසි
 ප්‍රකාශන
 අධ්‍යාපනය
 සේවා සහ වෘත්තීය
 
සංඛ්‍යාන
රාජ්‍ය මූල්‍ය අංශය
රාජ්‍ය මූල්‍ය අංශයට, රජයේ ආදායම හා වියදම, අයවැය හිඟය හා එය පියවීම සහ රාජ්‍ය ණය ආදී රාජ්‍ය මූල්‍ය කටයුතු ඇතුළත්ය. රජයට විවිධ මුලාශ්‍ර මගින් ආදායම් ජනනය කරගත හැකි අතර එහි වියදම් විවිධ අංශ හා කටයුතු යටතේ සිදුකෙරේ. ආදායම් හා වියදම් සම්බන්ධ රජයේ ක්‍රියාකාරිත්වය රජයේ අයවැය හිඟය හා රාජ්‍ය ණය තුළින් පිළිබිඹු වේ. අයවැය හිඟය පියවීම සඳහා යොදාගන්නා මුලාශ්‍ර තුළින් රාජ්‍ය මුල්‍ය කටයුතු ආර්ථිකයේ අනෙකුත් අංශ කෙරෙහි ඇතිකරන බලපෑම තීරණය වේ. තවදුරටත් රාජ්‍ය ණය ව්‍යුහයෙහි ඉහළ යාම රාජ්‍ය මූල්‍ය ස්ථායීතාව හා බැඳී පවතී. ඉහත සඳහන් සියලුම අංශ පිළිබඳ දත්ත මේ අංශය මගින් සපයනු ලැබේ.


සංඛ්‍යා ලේඛන
බැංකුව මගින් සම්පාදිත රාජ්‍ය මුල්‍ය අංශය පිළිබඳ ප්‍රධාන සංඛ්‍යා දත්ත මාලාවන්

3.01 රාජ්‍ය මුල්‍ය කටයුතු - වාර්ෂික (1990-2010) >>
3.02 රජයේ ආදායම - වාර්ෂික (1990-2010) >>
3.03 කාර්ය අනුව රාජ්‍ය වියදම වර්ගීකරණය- වාර්ෂික (1990-2010) >>
3.04 රාජ්‍ය වියදමෙහි ආර්ථිකමය වර්ගීකරණය - වාර්ෂික (1990-2010) >>
3.05 නොපියවු රාජ්‍ය ණයෙහි සංයුතිය - වාර්ෂික (1990-2010) >>
3.06 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි - සතිපතා (1996-2011) >>
3.07 භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි (1997-2011)

සම්බන්ධිත ඈඳුන
රාජ්‍ය මූල්‍ය අංශය හා සම්බන්ධ සංඛ්‍යා දත්ත සඳහා පහත සඳහන් ප්‍රකාශන PDF අනුරුවින් ලබාගත හැකිය.

සමාජ ආර්ථික දත්ත
රාජ්‍ය මූල්‍ය අංශය
රට රටවල් සංසන්දනය   

ආර්ථික හා සමාජ සංඛ්‍යාන
රාජ්‍ය මුල්‍ය කටයුතු
ලෝක සංඛ්‍යාන

වාර්ෂික වාර්තාව
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා රාජ්‍ය මූල්‍ය කටයුතු

මෑත කාලීන ආර්ථික ප්‍රවණාතා
සංඛ්‍යා සටහන් 13

මාසික විවරණිකා
රාජ්‍ය මූල්‍ය කටයුතු

ඇමතුම්
ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සඳහන් ලිපිනයන්ගෙන් ලබාගත හැකිය

ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
අංක 30, ජනාධිපති මාවත,
ශ්‍රී ලංකා මහ බැංකුව,
ොකළඹ 01 .
ශ්‍රී ලංකාව
දුරකතන: 94-11-2477177, 2477172, 2477196
ෆැක්ස්: 94-11-2477709
‍ඊමේල්: econ@cbsl.lk

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
අංක 30, ජනාධිපති මාවත,
ශ්‍රී ලංකා මහ බැංකුව
කොළඹ 01.
ශ්‍රී ලංකාව.
දුරකතන: 94-11-2477277, 2477274, 2477291
ෆැක්ස්: 94-11-2477718,2477719
‍ඊමේල්: pdebt@cbsl.lk
search
> ප්‍රශ්න සහ පිළිතුරැ
> වෙනත් වෙබ් අඩවි
> වෙබ් පටුන
> අපව අමතන්න
> වගකීමෙන් බැහැරවීම
ප්‍රමිතීන් පිළිපැදීම
මූර්ත අංශය
විදේශ අංශය
රාජ්‍ය මූල්‍ය අංශය
මුදල් අංශය
මූල්‍ය අංශය
 
© Central Bank of Sri Lanka. Allrights reserved 2010. Site by SLT Web Services