 |
දායක මුදල්, අතිරේක ගාස්තු සහ ආයෝජනය සඳහා ආදායම් ලබාගැනීම. |
 |
කම්කරු කොමසාරිස්වරයා විසින් පනත යටතේ සුදුසු යැයි නිශ්චය කරනු |
| |
ලබන සාමාජිකයන් සඳහා ප්‍රතිලාභ ගෙවීම |
 |
අතිරික්ත අරමුදල් යෝග්‍ය සුරැකුම්වල ආයෝජනය කිරීම. |
 |
සාමාජිකයන්ගේ ගිණුම් ශේෂ සඳහා පොලී ගෙවීම |
 |
පොදු ගිණුම් සහ එකිනෙක සාමාජිකයා වෙනුවෙන් විධිමත් ලෙස ගිණුම් පවත්වාගෙන යාම. |
 |
වාර්ෂික ගිණුම් ප්‍රකාශයට පත්කිරීම. |
 |
සාමාජික ගිණුම් ශේෂ ප්‍රකාශන කලික් කල නිකුත් කිරීම |
 |
නිවාස ණය අවශ්‍යතා සඳහා සහතික පත් නිකුත් කිරීම සහ ගෙවීම් පැහැර හැරි ණය වාරික |
| |
අදාල ණය දෙන ආයතනවලට ප්‍රතිපුර්ණය කිරීම. |