|
 |
| නියෝජිත කටයුතු |
 |
|
 |
රාජ්‍ය ණය කළමනාකරණය
මුදල් නීති පනතේ 113 වගන්තියට අනුව රාජ්‍ය ණය කළමනාකරණය හා සම්බන්ධ වගකීම ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. ඒ අනුව, ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, රජය වෙනුවෙන් ණය උපකරණ නිකුත් කිරීම සහ රජයේ දේශීය හා විදේශීය ණය සේවාකරණය සම්බන්ධ සියළු කටයුතු මෙහෙයවීම සිදු කරයි. මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය විසින් විදේශීය මූලාශ‍්‍ර වලින් ණය ලබාගැනීම සම්බන්ධ කටයුතු මෙහෙයවනු ලැබේ.
විචක්ෂණශීලී අවදානම් මට්ටමකට සහ අනුරූපව අවම පිරිවැයක් යටතේ රජයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමත්, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොල වැඩිදියුණු කිරීම හා ශක්තිමත් කිරීමත්, එහි කාර්යක්ෂමතාවය වැඩි කිරීම හා ස්ථායිතාවය පවත්වාගෙන යාමත් රාජ්‍ය ණය කළමනාකරණයේ අරමුණු වේ. රාජ්‍ය ණය කළමනාකරණයේදී අනුගමනය කළ යුතු උපාය මාර්ගයන්, අරමුණු පිළිබඳව කිසියම් නීතියකින් පැහැදිලි ලෙස දක්වා නොමැති වුවද, රාජ්‍ය ණය කළමනාකරණය තුලින් පහත සඳහන් අරමුණු ඉටු කර ගැනීමට අදහස් කරන බව පැහැදිළිව ගම්‍ය වේ.
සමස්ථ නිරීක්ෂණ
ශ්‍රී‍්‍ර ලංකාවේ භාවිතා කෙරෙන රජයේ සුරැකුම්පත්
වෙළෙඳපොළ තොරතුරු
නීතිමය රාමුව
ප‍්‍රකාශන
රාජ්‍ය ණය කළමනාකරණය 2010 | 2009 | 2008 | 2007 | 2006
නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය - අත්පොත
|
|
|
 |
|