|
 |
| මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව |
|
 |
මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගෙන යාම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන පරමාර්ථ අතුරින් එකකි.අවශ්‍ය නීතිමය රාමුව පිහිටුවීම, මුල්‍ය පද්ධතියට අයත් ප්‍රධාන මූල්‍ය ආයතන නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම, ප්‍රධාන මූල්‍ය වෙළෙ ඳපොළවල ස්ථායීභාවය පවත්වාගෙන යාම, ගෙවීම් සහ පියවීම් පද්ධති අධීක්ෂණය, අවසාන ණය දෙන්නා ලෙස ක්‍රියාකිරීම සහ රක්ෂණ සහ කොටස් වෙළෙ ඳපොළ කටයුතු ඇතුලුව සමස්ත මූල්‍ය පද්ධතිය නිරතුරුව පරීක්ෂාකාරිවීම ආදිය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කාර්යය ඉටුකරයි.
|
|
|
 |
|