 |
ප්‍රබෝධමත් නායකත්වයක් වෙනුවෙන් කැපවීම - |
| |
මූල්‍ය අංශයට උපායමාර්ගික නායකත්වයක් ලබා දීම |
| |
|
 |
විනිවිදභාවය - |
| |
අපගේ ක්‍රියාකාරකම්වලට පාදක වූ කරුණු පැහැදිලි කිරීමට සුදානමින් සිටීම |
| |
|
 |
මහජනතාව, රජය, මූල්‍ය ආයතන සහ සේවකයින් වෙත වගකීමට බැඳී සිටීම - |
| |
අප ලබා දුන් ප්‍රතිපත්තිමය උපදෙස් සහ අපගේ ක්‍රියාකාරකම් සඳහා වගකීම බාර ගැනීම |
| |
|
 |
ඒකාග්‍රතාව - විශ්වාසනීයත්වය හා අවංකබව - |
| |
වචනයත් ක්‍රියාවත් එකිනෙක හා ගැලපෙන සේ කළ යුතු කාර්යයන් සදාචාර සම්පන්නව ඉටු කරමින් පාර්ශ්වකරුවන්ට උපරිම සුභසිද්ධිය සැලසෙන සේ කටයුතු කිරීම |
| |
|
 |
වෘත්තීය නිපුණත්වය සඳහා කෙරෙන කැපවීම - |
| |
සියලු කටයුතු කැපවීමෙන්, ගුණාත්මකභාවයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතුව සිදු කිරීම |
| |
|
 |
අඛණ්ඩ අධ්‍යයනය, දැනුම බෙදා ගැනීම සහ නවීකරණය සඳහා කෙරෙන කැපවීම - |
| |
ලෝකයේ ශීඝ්‍ර දියුණුවට සරිලන සේ තනි තනිවත්, සාමුහික වශයෙනුත් නිපුණතා ලබාගැනීම |
| |
|
 |
සංගත බව, නිවැරදි බව සහ අප්රමාදී බව - |
| |
අප කරනු ලබන කටයුතු සඳහා ගෞරවය දිනා ගැනීම |
| |
|
 |
ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය මෙහෙයුම් ස්වාධීනත්වය පවත්වා ගැනීම සහ එය තහවුරු කර ගැනීම - |
| |
විෂයමූලිකව තීරණ ගැනීම සඳහා ආයතනික ස්වාධීනත්වය පවත්වා ගැනීම |
| |
|
 |
ප්‍රතිඵල සහ ප්‍රතිදාන සඳහා කඩිනම් වීම සහ නිරන්තර කැපවීම - |
| |
අපගේ සියලු ක්‍රියාකාරකම්වල දී කඩිනම් සහ අප්‍රමාදි බව පිළිබඳ හැගීමකින් කටයුතු කිරීම |
| |
|
 |
කාර්යයන් ඉටු කිරිමේ දී සහයෝගිත්වයත් සහභාගිත්වයත් ලබාදීම - |
| |
උපරිම සහයෝගීතාවකින් සහ කණ්ඩායම් හැඟීමකින් යුතුවීම සහතික කිරීම සඳහා බැංකුව තුළ ධනාත්මක ආකල්පවලින් හෙබි කණ්ඩායම් සබඳතා ගොඩ නැගීම |