විදේශ විනිමය කළමනාකරණය
රාජ්‍ය ණය කළමනාකරණය
ප්‍රාදේශීය සංවර්ධනය
සේ.අ.අ. කළමනාකරණය
මුල් පිටුව
පුවත්පත් නිවේදන /දේශන
බැංකුව පිළිබඳ තතු
මුදල් ප්‍රතිපත්තිය
මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය
ව්‍යවහාර මුදල් කළමනාකරණය
නියෝජිත කටයුතු
සංඛ්‍යාන
නීති හා රෙගුලාසි
ප්‍රකාශන
අධ්‍යාපනය
සේවා සහ වෘත්තීය
පුවත්පත් නිවේදන සහ දේශන
බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍ර ප්‍රසිද්ධ දේශන මාලාව
බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍ර ප්‍රසිද්ධ දේශන මාලාව
2012
27.06.2012
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය එහි වර්ධනය, උපායමාර්ග හා අනාගත කටයුතු පිලිබඳ ප්‍රසිද්ධ දේශනය 2012 ජූනි මස 28 ප.ව 5.00 ට රාජගිරිය බැංකු බැංකු විදු පියසේදී පැවැත්වේ
24.04.2012
2011 මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන ශ්‍රී ලංකා ආර්ථිකයආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂධර්මශ්‍රීකුමාරතුංග මහතා විසින් පවත්වනු ලබන ප්‍රසිද්ධ දේශනය 2012 අප්‍රියෙල් මස 26 ප.ව 4.00 ට රාජගිරිය බැංකු අධ්‍යන කේන්ද්‍රයේදී පැවැත්වේ
15.02.2012
ඉන්දියාවේ පූනෙ හි බැංකු කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනයෙහි මූල්‍ය ක්ෂේත්‍ර සමූහයේ සහාය මහාචාර්ය විකාස් ශ්‍රීවාස්තව මහතා විසින් පවත්වනු ලබන " යටිතල පහසුකම් සංවර්ධනයෙහි ලා රාජ්‍ය- පෞද්ගලික සහභාගිත්වය පිළිබඳ ආසියානු ආර්ථිකයන්හි අත්දැකීම් " (මාධ්‍යය - ඉංග‍්‍රීසි) පිළිබඳ දේශනය 2012 පෙබරවාරි මස 16 වන බ‍්‍රහස්පතින්දා පස්වරු 5.00 ට බැංකු විදු පියසේ දී.
23.01.2012
ප්‍රසිද්ධ දේශනය - පකිස්ථානු රාජ්‍ය බැංකුවෙහි බැංකු අධීක්ෂණ සමූහයෙහි විධායක අධ්‍යක්ෂ කාසි අබ්දුල් මුක්තාදීර් මහතා විසින් පවත්වනු ලබන " ඉස්ලාමීය බැංකුකරණය: පද්ධති දෘෂ්ඨිකෝණයෙන්" (මාධ්‍යය - ඉංග‍්‍රීසි) පිළිබඳ දේශනය 2012 ජනවාරි මස 26 වන බ‍්‍රහස්පතින්දා පස්වරු 5.00 ට බැංකු විදු පියසේ දී.
search
> ප්‍රශ්න සහ පිළිතුරැ
> වෙනත් වෙබ් අඩවි
> වෙබ් පටුන
> අපව අමතන්න
> වගකීමෙන් බැහැරවීම
පුවත්පත් නිවේදන සහ දේශන
පුවත්පත් නිවේදන
2013
2012
2011
2010
2009
මහජනතාව වෙත කෙරෙන දැනුම්දීම්
2013
2012
2011
2010
2009
දේශන
2013
2012
2011
2010
2009
බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍ර ප්‍රසිද්ධ දේශන මාලාව
2013
2012
2011
2010
2009
© Central Bank of Sri Lanka. Allrights reserved 2010. Site by
SLT Web Services