මුල් පිටුව
 පුවත්පත් නිවේදන /දේශන
 බැංකුව පිළිබඳ තතු
 මුදල් ප්‍රතිපත්තිය
 මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය
 ව්‍යවහාර මුදල් කළමනාකරණය
 නියෝජිත කටයුතු
 සංඛ්‍යාන
 නීති හා රෙගුලාසි
 ප්‍රකාශන
 අධ්‍යාපනය
 සේවා සහ වෘත්තීය
 
පුවත්පත් නිවේදන සහ දේශන
බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍ර ප්‍රසිද්ධ දේශන මාලාව

බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍ර ප්‍රසිද්ධ දේශන මාලාව
24.04.2012 2011 මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් පිළිබිඹු වන ශ්‍රී ලංකා ආර්ථිකයආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂධර්මශ්‍රීකුමාරතුංග මහතා විසින් පවත්වනු ලබන ප්‍රසිද්ධ දේශනය 2012 අප්‍රියෙල් මස 26 ප.ව 4.00 ට රාජගිරිය බැංකු අධ්‍යන කේන්ද්‍රයේදී පැවැත්වේ
15.02.2012 ඉන්දියාවේ පූනෙ හි බැංකු කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනයෙහි මූල්‍ය ක්ෂේත්‍ර සමූහයේ සහාය මහාචාර්ය විකාස් ශ්‍රීවාස්තව මහතා විසින් පවත්වනු ලබන " යටිතල පහසුකම් සංවර්ධනයෙහි ලා රාජ්‍ය- පෞද්ගලික සහභාගිත්වය පිළිබඳ ආසියානු ආර්ථිකයන්හි අත්දැකීම් " (මාධ්‍යය - ඉංග‍්‍රීසි) පිළිබඳ දේශනය 2012 පෙබරවාරි මස 16 වන බ‍්‍රහස්පතින්දා පස්වරු 5.00 ට බැංකු විදු පියසේ දී.
23.01.2012 ප්‍රසිද්ධ දේශනය - පකිස්ථානු රාජ්‍ය බැංකුවෙහි බැංකු අධීක්ෂණ සමූහයෙහි විධායක අධ්‍යක්ෂ කාසි අබ්දුල් මුක්තාදීර් මහතා විසින් පවත්වනු ලබන " ඉස්ලාමීය බැංකුකරණය: පද්ධති දෘෂ්ඨිකෝණයෙන්" (මාධ්‍යය - ඉංග‍්‍රීසි) පිළිබඳ දේශනය 2012 ජනවාරි මස 26 වන බ‍්‍රහස්පතින්දා පස්වරු 5.00 ට බැංකු විදු පියසේ දී.
17.11.2011 අන්තර්ජාතික මූල්‍ය ප්‍රතිසංස්කරණය කරන්නේ කෙ සේ ද, සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සහ ගෝලීය ආර්ථිකය අද සහ මූල්‍ය වෙළෙඳපොළ සහ රාජ්‍යය යන මැයින් ප්‍රසිද්ධ දේශන මාලාවක් 2011 නොවැම්බර් මස 22, 23 සහ 24 දිනවල රාජගිරියේ බැංකු විදු පියසේ දී පැවැත්වේ.
15.08.2011 ප්‍රසිද්ධ දේශනය - මහා බි‍්‍රතාන්‍යයේ බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ අර්ථශාස්ත‍්‍රය පිළිබඳ මහාචාර්ය, මහාචාර්ය පීටර් සින්ක්ලෙයාර් විසින් පවත්වනු ලබන “බැංකු ව්‍යාපාරික කටයුතු , අර්බුද කළමනාකරණය සහ සාර්ව විචක්ෂණ ප‍්‍රතිපත්ති" (මාධ්‍යය - ඉංග‍්‍රීසි) පිළිබඳ දේශනය 2011 අගෝස්තු මස 18 වන බ‍්‍රහස්පතින්දා පස්වරු 5.00 ට බැංකු විදු පියසේ දී.
21.07.2011 60 වන සංවත්සර දේශන මාලාව - විශ්වවද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය එස් වී ඩී ගාමිණී සමරනායක විසින් පවත්වනු ලබන විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීම: උපාධිධාරී විරැකියාව සහ ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් පිළිබඳ දේශනය 2011 ජූලි 29 වන සිකුරාදා පස්වරු 5.00 ට බැංකු විදු පියසේ දී
28.04.2011 2010 මහ බැංකු වාර්තාවෙන් හෙලිවන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ එස් ගුණරත්න මහත්මිය විසින් ප.ව 4.30 ට රාජගිරිය බැංකු අධ්‍යන කේන්ද්‍රයේදී පැවැත්වේ
18.01.2011 60 වෙනි සංවත්සර දේශන මාලාවේ තවත් එක් දේශනයක් "නව ලෝක පෙළගැස්ම තුළ ආසියාව: නැගී එන ශ්‍රී ලංකාව පිළිබඳ ගම්‍ය වන දෑ" (මාධ්‍යය ඉංග්‍රීසි), ආසියා ශාන්තිකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේභි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍යකෂ අනුප් සිං මහතා විසින් ජනවාරි මස 28 සිකුරාදා ප.ව. 5.00 ට රාජගිරියේ බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍රයෙහි පැවැත්වේ.
23.07.2008 n#G} en @vLQ@p`l a`r~e]kynh] m]L sh m{l& kYm@y\ s\W`y]w`vy aKn\dv pvw\v` @gn y`m” (iAgY}s] m`E&y)
a`c`r~y b#n\d]d} n]jw@v`n\, n]@y`\j& aE]pw], w`y]ln\w mh b#AkOv
28.02.2008 "“n#g} en a`r~e]kyn\h] shx`g]w\v vr~Eny h` b#Ak;vl k`r~y x`ry"
\ u^S` @w`rt] m]y, n]@y`\j& aE]pw], in\q]y`n[ mh b#AkOv,
10.04.2007 2006 mh b#AkO v`r~w`@vn\ p]L]b]B[ vn XY} lAk` a`r~W]ky, @k\ d} rNs]Ah my`, n]@y`\j& aE&R, XY} lAk` mh b#AkOv
22.03.2007 XY} lAk`@v| w^w}y aE&`pn avs\w`, v]q&`@j`\w] mh`c`r~y qyn\w es\ v]@j\@s\kr, @m`rt[v v]X\v v]q&`ly
15.02.2007 @g`\l}krNy sh eh] blp$m, mh`c`r~y n}l\ dys\ kr#N`r w\n a`r~W]k v]q&` aE&n`AXy k\v}n\s\ln\d| v]X\v v]q&`ly os\@tY|l]y`v
25.01.2007 XY} lAk` @k`ts\ @v@LQ@p`l, – vr~wm`ny sh an`gwy, cn\n q s]l\v`, aE&R jnr`l\, XY} lAk` s[rFkOm| sh v]n]my @k`m]sm
14.12.2006 XY} lAk`v v#n] rtvl\ sm|bn\E@yn\ @l`\k b#AkO@v| k`r~y x`ry p]L]bQ a#gy}m(b#AkO aE&yn @k\n\qY@y\ 25 vn sAvw\sr @q\Xny), @n`@k` iS] m]y, aE&R, @l`\k b#AkO k`r~y`ly. @k`LB
23.11.2006 XY} lAk`@v| v]q[l]bl aAX@y\ sAvr~Eny : iq]r] q#k\m, mh`c`r\y pY]yn\w v]@j\wOAg my`, aE&R jnr`l\, XY} lAk` @p`q[ k`r~y mNdly
19.10.2006 XY} lAk` XYm @v@LQ@p`@l\ an`gw ax]@y`\g, s} p} e\ kr#N`w]lk my`, n]@y`\j& aE&R, XY} lAk` mh b#AkOv
24.08.2006 mh b#AkO kty[wO pr]n`my sh mh b#AkO kty[wO p]L]bQ iq]r] kY]y` m`r~g(XY} lAk` mh b#AkO@v| 56 vn sAvw\sr @q\Xny), a`c`r~y n`l]n} @jyp`ln\ m]y, a#mr]k`v
27.07.2006 @vLq`m, @vLQ@p`l sh a`r~W]k vr\Eny, mh`c`r~y h#r} p\l`m|, j`w&n\wr a`r~W]k aE&yn a`ywny, s\@t`k\@h`m| v]X\v v]q&`ly, s\v}dny
29.06.2006 XY} lAk`@v| v]xvw`vyn\ uq\q}pny, a`c`r~y X`n\wy`nn\ @qvr`jn\, pYE`n ar~W X`s\wYZ, qkOn{ a`s]y` pY`@q\X]y k`r~y`ly, @l`k b#AkOv
01.06.2006 XY} lAk` mh b#AkO@v| 2005 v`r~S]k v`r~w`@vn\ p}L]b]B[vn a`r~W]k ww\vy, @k\ d} rNs]Ah my`, n]@y`\j& aE&R, XY} lAk` mh b#AkOv
05.05.2006 XY} lAk` mh b#AkO@v| 2005 v`r~S]k v`r~w`@vn\ p]L]b]B[vn a`r~W]k ww\vy, a`c`r~y ec| en\ @w\n[vr, aE&R, XY} lAk` mh b#AkOv
28.03.2006 m{l& pYw]sAs\krN sh m{l& ar~b{q – s\v}dn@y\ aw\q#k}m|, a`c`r~y l`r~s\ n]br~g\, n]@y`\j& aE]pw], s\v}dn\ mh b#AkOv
09.01.2006 sAvr~Eny vn rtvl m]L s\W`y}w`vy lG`kr g#n}@m|q} m[h[n@qn ax]@y`\g, a`c`r~& n@r~nqY j@q\v|, pYE`n up@q\Xk sh pYE`n ar~W X`s\wYZ, in\q}y sAc]w b#AkOv

 

search
> ප්‍රශ්න සහ පිළිතුරැ
> වෙනත් වෙබ් අඩවි
> වෙබ් පටුන
> අපව අමතන්න
> වගකීමෙන් බැහැරවීම
පුවත්පත් නිවේදන සහ දේශන
පුවත්පත් නිවේදන
 
  2012
  2011
  2010
  2009
2008
  2007
  2006
මහජනතාව වෙත කෙරෙන දැනුම්දීම්
 
  2012
  2011
  2010
  2009
2008
  2007
  2006
දේශන
 
  2012
  2011
  2010
  2009
2008
  2007
  2006
බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍ර ප්‍රසිද්ධ දේශන මාලාව
 
  2012
  2011
  2010
  2009
2008
  2007
  2006
 
 
© Central Bank of Sri Lanka. Allrights reserved 2010. Site by SLT Web Services